2015-10-23

කොසොල් රජතුමා දුටු සිහින 16

කොසොල් රජතුමා යනු බුදුන් සමයේ රට කරවූ පාලකයෙකී. එතුමා බුදුන්ගේ ධර්මය ඇසීමට නිරන්තරයෙන් ප්‍රිය කළ තැනැත්තේකී. සැබවින්ම ඔහු හොඳ බුද්ධ ශ්‍රාවකයෙකී.
දිනක් කොසොල් රජතුමා නින්දේදී සිහින 16 ක් දක්නා ලදී. මේවා අමුතු ආකරයේ සිහින වූ නිසා මෙ පිළිබඳව තම රාජ සභාවේ සිටි පණඩිතයන් ගෙන් විමසන ලදී. නමුත් රාජ සභාවේ සිටි පණ්ඩිතයන් හට ද මෙම සිහින වල නියම තේරුම සිතා ගත නොහැකී විය. එම නිසා රජතුමා තමා හට පෙණුන සිහින පිලිබඳව විමසීමට බුදුරජාණන් වහන්සේ වෙත ගියේය. බුදුරජාණන් වහන්සේ මෙ
සිහින වල නියම තේරුම රජතුමාට පැහැදිලි කරන ලදී. 



 




 






No comments:

Post a Comment