විනිවිද දැකීම...(Insight)
අලු පාට මිනිසුන් අතර කලු, සුදු මිනිසුන් සෙවීමට එරෙහිව...
2012-12-24
ඇරඹුම................
මේ මහ පොලොවෙ පයගහල ඉන්න අපි හැමෝම ජීවත් වෙන්න අපට ඔන විදිහට නෙමෙයි.
උදේ ඉදල රෑ වෙනකන් අපට කරන්න වෙලා තියෙන්නෙ සංස්කෘතියෙන් නියම කරපු දේවල්.
අඩුම ගානෙ සමාජ රාමුවෙන් මිදිල අපිට කැමති විදිහකට නිදහසේ හිතන්නවත් පුළුවන් තැනක් තිබුනනන් මහ පොලොව උඩ හිටගෙන ඉන්න අපට මේ තරම් බරක් ඔලුවට දැනෙන එකක් නෑ.............
No comments:
Post a Comment
Newer Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment